රන් මිල 5,000 කින් වෙනස් වෙයි - මෙන්න විස්තර

Gold Price in Sri Lanka Today Gold Price Gold Sinhala news gagana news
By Shehan May 21, 2025 05:34 AM GMT
Shehan

Shehan

Report

මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත හෙළි කරයි.

ඒ අනුව, අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළේ "කැරට් 22" රන් පවුමක මිල රු. 245,000 දක්වා ඉහළ ගොස් තිබේ.

ලංවිම පෞද්ගලීකරණය වගන්තිය වීසි වේ

ලංවිම පෞද්ගලීකරණය වගන්තිය වීසි වේ

පසුගිය බදාදා දිනයේ එහි මිල රු. 240,500ක් ලෙස වාර්තා විය.

මේ අතර, පසුගිය බදාදා රු. 260,000ක්ව පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වන විට රු. 265,000 දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

නොනවතින.. බදුල්ලේ අයියා ,මල්ලී ගැටුම ගැන වෛද්‍ය පාලිත රාජපක්ෂ කළ හෙළිදරව්ව

නොනවතින.. බදුල්ලේ අයියා ,මල්ලී ගැටුම ගැන වෛද්‍ය පාලිත රාජපක්ෂ කළ හෙළිදරව්ව

ReeCha