හිටපු ජනපතිවරයෙකුට සහ ඔහුගේ බිරිඳට වසර 15ක සිර දඬුවම්

By Shehan Apr 16, 2025 06:31 AM GMT
Report

පේරුවේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ ඔහුගේ බිරිඳට මුදල් විශූද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් එරට අධිකරණය විසින් වසර 15ක සිර දඬුවමක් නියම කර ඇත.

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

2006 සහ 2011 ජනාධිපතිවරණවලදී බ්‍රසීලයේ ඔඩෙබ්‍රෙක්ට් ඉදිකිරීම් සමාගමෙන් සහ වෙනිසියුලානු රජයෙන් නීතිවිරෝධී ලෙස මුදල් ලබාගැනීම හේතුවෙන් මෙම දඬුවම පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔලන්ටා හුමාලා සහ ඔහුගේ බිරිඳ පේරු ජාතික පක්ෂයේ නිර්මාතෘවරුන් ලෙස සැලකේ.  

රට කාලා රටින් පලා ගිය ගෝඨාගේ සෙනෙහස (PHOTOS)

රට කාලා රටින් පලා ගිය ගෝඨාගේ සෙනෙහස (PHOTOS)