රාජ්‍ය සේවකයින් පිරිසකට සුබ ආරංචියක්. - පළාත් පාලන ආයතනවල රැකියා ලැබෙන හැටි මෙන්න.

Report

පළාත් පාලන ආයතනවල ස්ථිර නොකළ සියලු සේවකයින් ඉක්මණින් රජයේ ස්ථිර සේවකයින් බවට පත්කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, අද (04) පාර්ලිමනේතුවේදී ඇසූ ප්‍රශ්නයක පිළිතුර දෙමින්,

ලිට්‍රෝ ගෑස් මිල යළි පහලට.. - අලුත් වූ මිල ගණන් මෙන්න.

ලිට්‍රෝ ගෑස් මිල යළි පහලට.. - අලුත් වූ මිල ගණන් මෙන්න.


"ඊයේ සියලුම පළාත්පාලන කොමසාරිස්වරුවන්ට දැනුම්දුන්නා අද දවසේ සිට 15 වනදා වෙනකොට මෙම 8,400ක් වෙච්ච ස්ථිර නොකරපු අනියම්, ආදේශ සහ කොන්ත්‍රාත් පදනමේ ඉන්න අය සම්මුඛ පරීක්ෂණයකට භාජනය කරලා අපිට ඒ අයව ස්ථිර කිරීම සඳහා 15 වෙනිදාට කලින් ඒ ලේඛනය හදලා දැනුම්දෙන්න ඒ අයගේ ජ්‍යේෂ්ඨත්වය අනුව. එතකොට අපි ඉක්මන් දිනයක් දීලා ඒ අයගේ ස්ථිර පත්වීම ලබලා දෙනවා."

මුළු රටටම වැදගත් දෙයක් අද පාර්ලිමේන්තුවේදී සිදු වෙයි.(LIVE)

මුළු රටටම වැදගත් දෙයක් අද පාර්ලිමේන්තුවේදී සිදු වෙයි.(LIVE)