ලිට්‍රෝ ගෑස් මිල යළි පහලට.. - අලුත් වූ මිල ගණන් මෙන්න.
By Wayomi
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා.
ඒ, අනුව ඊයේ(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව මිල මෙලෙස සංශෝධනය කර ඇත.
එම සංශෝදනයට අනුව,
රුපියල් 3,940 ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 3,790කි.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,522 කි.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 28 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 712කි.