ජනපති ඡන්දය භාවිතා කළ අයුරු [Photo]

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පස්වරුවේ සිය ඡන්දය භාවිතා කළේය. එතුමා මීට දින කීපයකට පෙර වියට්නාමයේ රාජ වෙසක් දින උත්සවය වෙනුවෙන් සහභාගී වූ අතර අනිවාර්යෙන්ම සිය ඡන්දය භාවිතා කිරීමට නැවත ලංකාවට පැමිණෙන බව පෙර දැනුම් දීමක් සිදු කළේය.

සබරගමුවේ නවකවදය සිද්ධියට අදාළව තවත් සිසුන් 4ක් පොලිසියට භාරවේ

සබරගමුවේ නවකවදය සිද්ධියට අදාළව තවත් සිසුන් 4ක් පොලිසියට භාරවේ

ඒ අනුව අද දහවල් කාලයේදී වියට්නාම් ගුවන් යානාවකින් එතුමා ලංකාවට ආ අතර පස්වරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළ අයුරුයි පහත දැක්වෙන්නේ දැක්වෙන්නේ. ඒ අතර ප්‍රසිද්ධ දේශපාලන චරිත කීපයක්ම පස්වරුවේ ඡන්දය භාවිතා කිරීම සිදු කළේය.

ජනපති අනුර දිවයිනට

ජනපති අනුර දිවයිනට

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery