අද ලංකාවම ගිනි රත් වෙයි - සූදානම් වන්නැයි අද දිනය පුරාවට වලංගු නිවේදයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත.
ඒ 2026 සැප්තැම්බර් මස 04 දිනය සඳහා එනම් අද දින සඳහා වලංගු වන පරිදීයි.
සූදානම් වන්න යනුවෙන් දක්වා ඇති අඳාළ නිවේදනයේ උතුරු - මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවව්නියා, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය යොමු කළ යුතු " මට්ටමක පැවතිය හැකි බව සඳහන්.
ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හය ශ්‍රේණියට අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිසුන්ට විශේෂ නිවේදනයක්
එම සම්පූර්ණ නිවේදනය පහතින්,
