අද ලංකාවම ගිනි රත් වෙයි - සූදානම් වන්නැයි අද දිනය පුරාවට වලංගු නිවේදයක්

Report

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත.

ඒ 2026 සැප්තැම්බර් මස 04 දිනය සඳහා එනම් අද දින සඳහා වලංගු වන පරිදීයි.

සූදානම් වන්න යනුවෙන් දක්වා ඇති අඳාළ නිවේදනයේ උතුරු - මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවව්නියා, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය යොමු කළ යුතු " මට්ටමක පැවතිය හැකි බව සඳහන්.

මේ පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවයි - මේවා කිරීමෙන් වළකින්නයි නිවේදනයක්

මේ පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවයි - මේවා කිරීමෙන් වළකින්නයි නිවේදනයක්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හය ශ්‍රේණියට අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිසුන්ට විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හය ශ්‍රේණියට අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිසුන්ට විශේෂ නිවේදනයක්

එම සම්පූර්ණ නිවේදනය පහතින්, 

GalleryGallery