පාසල් විශේෂ නිවාඩු - සෙනසුරාදා පාසල් පැවැත්වේ

Report

අඟහරුවාදා (21) දින දීපාවලි උත්සවය වෙනුවෙන් මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර ඇත.

අදාළ පළාත්වල පළාත් ආණ්ඩුකාරවරුන් විසින් මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර ඇති අතර දීපවාලි උත්සවය එළැඹෙන සඳුදා (20) දිනට යෙදී ඇත.

ඒ අනුව අඟහරුවාදා දිනයේ නිවාඩු ලබාදෙන සියලුම දෙමළ මාධ්‍ය පාසල් පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇත්තේ, එළැඹෙන සෙනසුරාදා (25) පාසල් පවත්වන ලෙසය.

පාසල් දරුවන්ට සුභ ආරංචියක් - ලොකු කරදරයක් ඉවරයි

පාසල් දරුවන්ට සුභ ආරංචියක් - ලොකු කරදරයක් ඉවරයි

දීපාවලි උත්සවයට විශේෂ පාසල් නිවාඩුවක්

දීපාවලි උත්සවයට විශේෂ පාසල් නිවාඩුවක්

දිවයිනේ මේ පාසල්වලට විශේෂ නිවාඩුවක්

දිවයිනේ මේ පාසල්වලට විශේෂ නිවාඩුවක්