හිරුණිකාට බන්ධානාගාරය තුළදී මෙතෙක් සිදු නොවූ දෙයක් සිදුවෙයි..නමත් නැති වෙයි.

Report

කොළඹ මහාධිකරණය විසින් වසර තුනක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සාමාන්‍ය වාට්ටු රදවා ඇති බව වාර්තා වනවා.

ඇය මේ වන විට කාන්තා රැඳවියකට නියමිත ඇඳුම ඇඳ සිටින අතර නම වෙනුවට සිරකරු අංකයක් ලබාදී ඇති බවයි පැවසෙන්නේ.

අද රාත්‍රී 8.00ට සිදුවීමට නියමිත විශේෂ දේ..ලංකාවත් අවධියෙන්..ලෝකයේම අවධානය යොමු වෙයි..

අද රාත්‍රී 8.00ට සිදුවීමට නියමිත විශේෂ දේ..ලංකාවත් අවධියෙන්..ලෝකයේම අවධානය යොමු වෙයි..


බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ, ඇය මෙතෙක් විශේෂ ඉල්ලීමක් කර නැති බවත්, එනිසා ඇය විශේෂ වාට්ටුවකට යොමු කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී නැති බවයි. 

කෙසේ වෙතත් ඇගේ නීතිඥයන් විසින් මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව අභියාචනාවක් ගොනු කිරීමට තීරණය කර තිබෙන බවද වාර්තා වේ.

පාසල් පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවන් 07ක් එක්වී කරපු භයානක වැඩේ මෙන්න..8 දෙනාම රෝහලේ..

පාසල් පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවන් 07ක් එක්වී කරපු භයානක වැඩේ මෙන්න..8 දෙනාම රෝහලේ..


ඇයගේ නීතිඥයන් කියා සිටින්නේ, එළඹෙන සතියේ මුල් දින කිහිපය ඇතුළත එය ගොනු කිරීමෙන් පසු ඇයට ඇප ලබාගැනීමට හැකිවනු ඇති බවයි.