පාසල් පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවන් 07ක් එක්වී කරපු භයානක වැඩේ මෙන්න..8 දෙනාම රෝහලේ..

Report

පාසල් ළමුන් 8 දෙනෙකු එඬරු ඇට ආහාරයට ගැනීමෙන් ඇති වූ අසාද්මිකතාවක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙන බව වාර්තා වනවා.

ඊයේ (28) දහවල් තච්චනාමරදමඩු ප්‍රදේශයේ දී මෙම ළමුන් එඬරු ඇට ආහාරයට ගෙන ඇති බවයි, පොලීසිය පැවසුවේ.

රාජ්‍ය සේවකයින් අඩු කර වැටුප් වැඩි කරයි?..නව වැටුප් ක්‍රමයක් හදුන්වා දෙන්න යයි..

රාජ්‍ය සේවකයින් අඩු කර වැටුප් වැඩි කරයි?..නව වැටුප් ක්‍රමයක් හදුන්වා දෙන්න යයි..


මේ අතර පොලීසිය වැඩිදුරටත් පැවසුවේ, අවුරුදු 9 ක් වයසැති පිරිමි දරුවෙකු සහ ගැහැණු දරුවන් 7 දෙනෙකු සිටින බවයි.

මෙම පිරිස මඩු ප්‍රදේශයේ දරුවන් වන අතර මඩු පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

අද දින මේ ලග්න වලට ඉතාමත් ශුභ දවසක්..හැබැයි ලග්න 04ක අය දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..

අද දින මේ ලග්න වලට ඉතාමත් ශුභ දවසක්..හැබැයි ලග්න 04ක අය දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..