හිතන්නෙවත් නැති වෙලාවක වෙලා තියන දේ බලන්න..

By Piyumika Sep 09, 2024 06:18 AM GMT
Report

වසරේ මාස අටක කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.16ක් උපයා ඇති බව මහ බැංකුව පවසනවා.

උද්ධමනය ඉහළ ගිහින් තියන වෙලාවක ජනාධිපතිවරයෙක් අයිස් ගහපු හැටි හෙළි වේ..

උද්ධමනය ඉහළ ගිහින් තියන වෙලාවක ජනාධිපතිවරයෙක් අයිස් ගහපු හැටි හෙළි වේ..

එය පෙර වසරට සාපේක්ෂව සියයට 66ක වර්ධනයක් බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

පුද්ගලයින් 48 කට දිවි අහිමි කල නයිජීරියාවේ බිහිසුණු ඉන්ධන බවුසරයක් පිපිරී යාම..(VIDEO/PHOTO)

පුද්ගලයින් 48 කට දිවි අහිමි කල නයිජීරියාවේ බිහිසුණු ඉන්ධන බවුසරයක් පිපිරී යාම..(VIDEO/PHOTO)

එමෙන්ම පසුගිය වසර තුළ සංචාරක කර්මාන්තයෙන් ඉපයූ සමස්ත ආදායම් ඉලක්කය මේ වසරේ මුල් මාස 8 තුළ සපුරා ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළා.