පුද්ගලයින් 48 කට දිවි අහිමි කල නයිජීරියාවේ බිහිසුණු ඉන්ධන බවුසරයක් පිපිරී යාම..(VIDEO/PHOTO)

Nigeria Fire Death World
By Piyumika Sep 09, 2024 05:52 AM GMT
Piyumika

Piyumika

Report

නයිජීරියාවේ අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබු ඉන්ධන ප්‍රවාහන බවුසරයක් පිපිරී යාමෙන් පුද්ගලයන් 48 දෙනෙකු මියගොස් තිබෙනවා.

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1222 කට අධික තොගයක් නීතියේ රැහැනට..

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගවයින් ප්‍රවාහනය කළ රථයක් මෙම ඉන්ධන ප්‍රවාහන බවුසරයේ මුහුණ මුහුණ ගැටී සිදුවූ අනතුරෙන් එය පුපුරා ගොස් ඇති බවයි.

උද්ධමනය ඉහළ ගිහින් තියන වෙලාවක ජනාධිපතිවරයෙක් අයිස් ගහපු හැටි හෙළි වේ..

ඉන් තවත් රථ කිහිපයකට ද හානි සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

පුද්ගලයින් 48 කට දිවි අහිමි කල නයිජීරියාවේ බිහිසුණු ඉන්ධන බවුසරයක් පිපිරී යාම..(VIDEO/PHOTO) | Fuel Bowser Explodes In Nigeria