ලෝකයටම අප රටේ මනුස්සකම ,ආගමික සහජීවනය පෙන් වූ සාම පාගමන

Report

 ලොවට ඒහිපස්සිකෝ සාම පාගමට සහභාගී වන දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලාට ජාති ආගම් බේදයකින් තොරට ගෞවර දැක්වීමට හා වන්දනා කිරීමට විශාල පිරිසක් මාර්ග දෙපස එක් රෝක්වී සිටින දක්නට ලැබිණි.

භික්ෂුන් වහන්සේලාට අලවතුගොඩ නගරයෙන් මහනුවර දිස්ත්‍රික්කයට පිවිස අකුරණ අස්නා මුස්ලිම් දේවස්ථානයේ දහවල් දානය පිළිගැන්වීමට සැලසුම් කර තිබුණද කාලය පිළිබඳව ඇති වු ගැටළුවක් හේතුවෙන් විදේශිය භික්ෂුන් වහන්සේලා අලවතුගොඩ ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේදී ද දහවල් දානය වැළඳීමෙන් අනතුරුව නැවතත් සාම පා ගමනට එක් වූ අතර උන් වහන්සේලා සවස 1.30 ට පමණ අකුරණ අස්නා මුස්ලිම් පල්ලියට පැමිණ ගිලන් පස වැළඳීමෙන් අනතුරුව නැවතත් සාම ගමන ආරම්භ කළහ .

සාමයේ පණිවිඩය රැගෙන ඇරඹි පාගමනට අගමැතිණි ද එක්වෙයි

සාමයේ පණිවිඩය රැගෙන ඇරඹි පාගමනට අගමැතිණි ද එක්වෙයි

සාම පා ගමන පුරා මාර්ගයේ දෙපස විශාල ජනතාවක් ජාති ආගම් බේදවලින් තොරව රැස්ව සිට උන් වහන්සේලා පිළිගැනීම දැකගත හැකිවිය.

මෙම අවස්ථාව ලොවටම ලංකාවේ මනුස්සකම , ඒ වගේම ආගමක සහජීවනය පෙන් වූ සුවිශේෂ අවස්ථාවකි .  

වෙසක් පොහොය නිවාඩුව පිළිබද විශේෂ නිවේදනයක්

වෙසක් පොහොය නිවාඩුව පිළිබද විශේෂ නිවේදනයක්

GalleryGalleryGalleryGalleryGalleryGallery