මේ බලන්නකෝ පඩි වැඩි කරාට ජනාධිපතිට බිමවැටිලා වදින මිනිස්සු

Report

වතු කම්කරුවන්ගේ වැටුප රු.1750 දක්වා වැඩි කර හැටන් නගරයේ රථවාහන තදබදය අවම කිරිමට රු.මිලියන 500ක් වෙන් කිරිමට සතුට පල කරමින් හැටන් නගරයේ ව්‍යාපරික ප්‍රජාව රතිඤ්ඤා දල්වමින් සතුට පල කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය දින 2026 අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් මෙම පියවර පිලිබදව දැනුම් දුන්නේය.

වතුකරයට මෙවැනි සහන ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ රජයට වතු කම්කරුවන් සිය ස්තූතිය පල කර තිබේ.

රාජ්‍ය සේවකයන්ට අයවැයෙන් සහන වැස්සක්

රාජ්‍ය සේවකයන්ට අයවැයෙන් සහන වැස්සක්

විශ්‍රාම වැටුප් ඉස්සරහට වෙනස් වෙයි

විශ්‍රාම වැටුප් ඉස්සරහට වෙනස් වෙයි


Gallery