ගංවතුර නිසා සිරවී සිටි තිදෙනෙක් හෙලිකොප්ටර් යානයකින් මුදවා ගනියි

Report

දැදුරු ඔය පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුරෙන් විපතට පත් මහව ඇල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩු මහල තුළ සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙකු බේරා ගැනීමට කටයුතු කර ඇත.

ඒ ගුවන් හමුදාවට අයත් Bell-212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මඟින්.

එම යානයෙන් මෙම තිදෙනා නිරුපද්‍රිතව බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරට අනුයුක්ත මුදාගැනීමේ කණ්ඩායම මඟින් මෙම මෙහෙයුම සිදු කර තිබෙනවා. 

ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුරක් - මේ ප්‍රදේශවලට රතු නිවේදන

ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුරක් - මේ ප්‍රදේශවලට රතු නිවේදන

නොවැම්බර් 30 වැනිදා තෙක් මේ අයට විශේෂ නිවේදනයක්

නොවැම්බර් 30 වැනිදා තෙක් මේ අයට විශේෂ නිවේදනයක්

මේ සියලුම පාසල් දින නියමයකින් තොරව වසයි

මේ සියලුම පාසල් දින නියමයකින් තොරව වසයි