ගුවන් යානයක් කුළුනක වැදී සිදු වූ මාරක අනතුර. - (VIDEO)
By Wayomi
ගුවන් යානයක් දත්ත සම්ප්‍රේෂණ කුළුණක වැදී ගිනිගෙන පුපුරා ගිය පුවතක් වාර්තා වුණා.
ඊයේ (20) අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රදේශයේදී මෙම අනතුරු සිදු වූ ආතර අදාළ ගුවන් යානය පුද්ගලික ගුවන් යානයක් වේ.
අනතුර සිදුවන අවස්ථාවේ එහි හතර දෙනෙක් එහි සිට ඇති අතර සිව් දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කෙසේ වෙතත් වෙන කිසිවෙකුටත් මෙම අනතුර හේතුවෙන් හානි සිදු වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
යානය කඩා වැටීම නිසා හටගත් ගින්න පැතිරී ගොස් ඇති අතර හූස්ටන් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එය මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.