දරුවො නැති අම්මලාට මේක ගාණක් නෑ හරිනි වැඩ බැරි ටාසන් කෙනෙක් අපිලගෙ සාධු හරිනිට දෙසයි [VIDEO]
විශ්වවිද්‍යාලවල සිදුවන නවකවදය පිළිබඳව පැමිණිල්ලක් සිදුකිරීමට අද (23) දින බත්තරමුල්ලේ සීලරතන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණ තිබෙනවා.
එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සීලරතන හිමි සඳහන් කළේ,
" පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරිය කාර්ය සාධක බලකායක් හදනවා කිව්වා. කෝ මේක. දරුවෝ නැති අම්මලාට මේකෙ වේදනාවක් නෑ. මොකද උන්ට වුන්නත් එකයි නැතත් එකයි උන්ට ඕනේ බලය. දැන් හරිනිට තව ටික දවසකින් අගමැතිකම නැති වෙයිද දන් නෑ මේ සම්බන්ධව. අග්නිදිග විශ්වවිද්‍යාලයේ දරුවන් අද වන විට නවකවදයට ලක් වෙලා තියෙනවා. අපි ළඟ සාක්ෂි තියෙනවා..."