වහාම, ජනාධිපති අනුර කුමාරගෙන් ඉහළම තනතුරක්.. පත් වීමත් ලබා දීලා..

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යේෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා පත්කර තිබෙනවා.

මෙයට අදාළ පත්වීම් ලිපිය අද (27) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඒ මහතා වෙත භාර දී ඇති බව සඳහන් වේ.

අලුත් ආණ්ඩුව ආවට පස්සේ, වාහන ගෙන් වන වැඩේට මොකද වුණේ?. උණු උණුවේම ලැබුණ ආරංචිය මෙන්න..

අලුත් ආණ්ඩුව ආවට පස්සේ, වාහන ගෙන් වන වැඩේට මොකද වුණේ?. උණු උණුවේම ලැබුණ ආරංචිය මෙන්න..


මේ අතර, හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන්ව අද (27) සිට යළි කැඳවා ඇත.

ඒ බව පොලීසිය සඳහන් කළේ ය.

මහින්දානන්දටයි නලින්ටයි දෙන්නට මේ මොකක්ද වුණේ?. නියෝගයක් මෙන්න..

මහින්දානන්දටයි නලින්ටයි දෙන්නට මේ මොකක්ද වුණේ?. නියෝගයක් මෙන්න..


ඒ අනුව හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායක හැර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා තිබූ සියලුම පොලිස් නිලධාරීන් ව නැවත කැඳවීමට පියවර ගෙන ඇත.

සම්පූර්ණ විස්තරය පහතින්,

වහාම ක්‍රියාත්මක වන පරිදි, හිටපු මන්ත්‍රීවරුන් ගැන ගත්ත තීරණය.. ආරක්ෂාවට මොකක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

වහාම ක්‍රියාත්මක වන පරිදි, හිටපු මන්ත්‍රීවරුන් ගැන ගත්ත තීරණය.. ආරක්ෂාවට මොකක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..