අනුර යන්නෙත් රනිල්ගේ පාරේ?. හරීන් ඡන්දෙට එන්නේ ලැජ්ජාවෙන් බේරෙන්න ද?. - හරීන් එකවරම කීව පුදුම හිතෙන දෙය මෙන්න..(VIDEO)

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඔහු සඳහන් කළේ ඔහු ජීවිතේ අභියෝග භාරගන්නා පුද්ගලයෙක් බවයි.

"තැන්ක් යූ රත්තරං මල්ලී.." - නොමිනේෂන් දෙනවා කියලා.. සජබේ හේෂා ලක් අම්මව කඩේ යවපු හඬ පට ලීක් වෙයි.. උඩු යටිකුරු කළ සිද්ධිය මෙන්න.. (VIDEO)

"තැන්ක් යූ රත්තරං මල්ලී.." - නොමිනේෂන් දෙනවා කියලා.. සජබේ හේෂා ලක් අම්මව කඩේ යවපු හඬ පට ලීක් වෙයි.. උඩු යටිකුරු කළ සිද්ධිය මෙන්න.. (VIDEO)


එමෙන්ම, මේ මොහොතේ පාර්ලිමේන්තු මැතිවරණ සටණට ඔහු ඡන්දය ඉල්ලුවේ නැත්නම් මිනිස්සුන් ඔහු භයට ඉල්ලුවේ නැහැ යනුවෙන් සිතනා බව පැවසීය.

තව ද, 2022 කවුරුවත් භාර නොගත් ආණ්ඩුවක් භාරගෙන ලෝකයේ හොදම සංචාරක මණ්ඩලය බවට ලංකාව පත් වූ බව ඒ මහතා පැවසීය.

යුද්ධ හමුදාධිපති එකවරම තීරණයක් ගනී.. වහාම සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දෙයි..

යුද්ධ හමුදාධිපති එකවරම තීරණයක් ගනී.. වහාම සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දෙයි..


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.