හරීන්ට ලොකු තනතුරක් [PHOTOS]
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට අද දින නව තනතුරක් ලැබී තිබේ.
ඒ අනුව ඔහුට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ධූරය ලැබී තිබේ .
ඒ අනුව අද (10) පෙරවරුවේ ‘සිරිකොත’ පක්ෂ මුලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ධූරයේ වැඩ ඔහු විසින් භාරගන්නා ලදී.



