කබීර් ජපානයේ සමුළුවකට
ජපානයේ පැවැත්වෙනි 05 වැනි ආසියා- පැසිෆික් කලාපීය ඇගයිම් පිළිබද සමුළුව සදහා ඇගයිම් සදහා වූ ගෝලීය පාර්ලිමේන්තු සංගමයේ සභාපතිවරයා ලෙස සහභාගී වීමට කබීර් හෂීම් මහතා දිවයිනෙන් පිටත්ව ඇත.
මෙම සමුළුව ඒ වගේම හෙට (11දා) සිට 14 දිනයන්හි පැවැත්වේ.
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ආසියා- පැසිෆික් කලාපීය පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන්ගේ සහ නිළධාරින්ගේ ඇගයීම් පිළිබද ධාරිතා වර්ධනය වේ .
තවද කබීර් හෂීම් මහතා මෙම සමුළුවේ දේශකයෙක් මෙන්ම ප්‍රධාන සම්පත්දායකයෙකු ලෙස කටයුතු කිරීමට නියමිතව ඇත.