පොලිස් පරිපාලන අංශයට අලුත් කෙනෙක් පත් කරයි.. (නිවේදනය )
By Wayomi
පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානියාගේ ධුරයේ වැඩ බැලීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ, අද (01) රැස් වූ පොලිස් කොමිසම මඟින්.

පාසල් සිසුන්ට එක පිට එක සුබ ආරංචි ගොඩයි. - ප්‍රතිලාභ රැසක් සමඟින් රක්ෂණාවරණයක්.- ප්‍රතිලාභ සහ ලැබෙන විදිහ මෙන්න. - (VIDEO)
ලලිත් පතිනායක දැනට මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරනු ලබන අතර ඔහු මේවන විට පොලිසියේ සිටින ජ්‍යේෂ්ඨතම නිලධාරියා ද වෙනවා.
