මහ පාන්දර හම්බන්තොට බිහිසුණු අනතුරක් - 10ක් රෝහලට

Report

හම්බන්තොට වරාය නගරය ඉදිරිපිට හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් බැකෝ යන්ත්‍රයක හැපී අද අලුයම (09) 01.30ට පමණ දරුණු අනතුරක් සිදුව ඇත.

මෙම අනතුරින් බස් රථයේ ගමන් කළ 10 දෙනෙකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවට වාර්තා වේ.

හම්බන්තොට වරාය පොලීසිය සඳහන් කරන්නේ තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

තත්ත්වය උග්‍ර වෙයි - අද උදෑසන 8 සිට පැය 48ක් දක්වා දිවයිනේ රජයේ රෝහල්වල වෙන්නේ මේකයි

තත්ත්වය උග්‍ර වෙයි - අද උදෑසන 8 සිට පැය 48ක් දක්වා දිවයිනේ රජයේ රෝහල්වල වෙන්නේ මේකයි

බස් රථය මාර්ගයේ ගමන් කරන අවස්ථාවේ බැකෝ යන්ත්‍රය වරාය දෙසට මාර්ගය හරහා ගමන් කර ඇත.

එහිදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. එමෙන්ම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වරාය පොලිසිය සිදුකරයි.

මේ දිස්ත්‍රික්කවලට 2න් පස්සේ වලංගු වන නිවේදනයක් - ප්‍රවේශම් වන්නැයි දන්වයි

මේ දිස්ත්‍රික්කවලට 2න් පස්සේ වලංගු වන නිවේදනයක් - ප්‍රවේශම් වන්නැයි දන්වයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය නැති වෙයි - අප්‍රේල් සිට ජුනි වෙනුවෙන් විදුලිය ගැන තවත් අසුබ ආරංචියක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය නැති වෙයි - අප්‍රේල් සිට ජුනි වෙනුවෙන් විදුලිය ගැන තවත් අසුබ ආරංචියක්