හමාස් දූත පිරිස ගාසා සටන් විරාම සාකච්ඡාව වෙනුවෙන් ඊජිප්තුවට...

By Parami Dissanayake Aug 24, 2024 02:33 PM GMT
Report

ගාසා සටන් විරාම සාකච්ඡාට සහභාගී වීම සඳහා හමාස් නියෝජිත කණ්ඩායම ඊජිප්තුවේ කයිරෝ හමාස් හි ජ්‍යෙෂ්ඨ නිලධාරි ඉසාත් අල්-රිෂ්ක් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ජනාධිපති ධූර අපේක්ෂක අනුර හදන අලුත් ආණ්ඩුව...

ජනාධිපති ධූර අපේක්ෂක අනුර හදන අලුත් ආණ්ඩුව...

පසුගිය බ්‍රහස්පතින්දා එක්සත් ජනපද සහ ඊශ්‍රායල නියෝජිතයින් කයිරෝ හි නව රැස්වීම් වටය ආරම්භ කළහ.

එහිදී සටන් විරාම යෝජනාවක් පිළිබඳ පවතින මතභේද විසඳා ගැනීමේ අරමුණින් දින දෙකක් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ය.

අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයේ රථ වාහන ගමනාගමනය සම්බන්ධයෙන් පොලිසියෙන් නිවේදනයක්...

අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයේ රථ වාහන ගමනාගමනය සම්බන්ධයෙන් පොලිසියෙන් නිවේදනයක්...

කෙසේ වෙතත්, මෙම සාකච්ඡා වල මැදිහත්කරුවෙකු ලෙස ඊජිප්තුව, එක්සත් ජනපදය සහ කටාර් රාජ්‍ය කටයුතු කර කරයි.