අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයේ රථ වාහන ගමනාගමනය සම්බන්ධයෙන් පොලිසියෙන් නිවේදනයක්...
By Parami Dissanayake
අද (24) රාත්‍රීයේ අවිස්සාවේල්ල – කොළඹ 143 මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසනවා.
ඒ, අති පුරාණ ශ්‍රී පත්තිනි දේවාල මහා පෙරහර හේතුවෙනි.
ඊට අදාළ නිවේදනය පහතින්,
