බද්දේගම සලිත කළ ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

Report

ඉකුත්දා බද්දේගම පොලිස් වසමේ හල්පාතොට ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා සිදුකළ ඝාතනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මඟින් සිදුකරන විමර්ශනවලට අනුව, අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම සැකකරු ඊයේ (29) දින රාත්‍රියේ හල්පාතොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

වලාන කැළඹෙයි - ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට පවුල ඉදිරියේම පාරෙදි පහරදී පැහැර ගෙන ගිහින් - බිරිඳටත් තුවාල

වලාන කැළඹෙයි - ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට පවුල ඉදිරියේම පාරෙදි පහරදී පැහැර ගෙන ගිහින් - බිරිඳටත් තුවාල

එමෙන්ම අඳාළ සැකකරුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 100ක් ද ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇත.

ඒ අනුව සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව අතර බද්දේගම පොලිසිය විසින් වැඩිදුර විර්මශන සිදු කරන බව සඳහන්.

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සේවයෙන් ඉවතට? ත්‍රිරෝද රථයකින් ලැබෙන ආදායමවත් ඉන්ධන බවුසරයෙන් ලැබෙන්නේ නෑ

ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සේවයෙන් ඉවතට? ත්‍රිරෝද රථයකින් ලැබෙන ආදායමවත් ඉන්ධන බවුසරයෙන් ලැබෙන්නේ නෑ