ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් දසුන් ශානකට ආරාධනා

By Shehan Apr 18, 2025 02:02 AM GMT
Report

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේදී ආබාධයකට ලක් වූ නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් පිලිප්ස් වෙනුවට දසුන් ශානක ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට තෝරා ගෙන ඇත.

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

ඒ අනුව, දසුන් ශානක ඉන්දීය රුපියල් ලක්ෂ 75කට මිලදී ගෙන ඇති බව වාර්තා වේ.

ශානක මීට පෙර 2023 IPL තරගාවලියේදීද ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කර තිබේ.

කියපු කොන්දේසියක් වහා ඉටු කරන්නැයි IMF වත්මන් රජයට දින දෙයි..

කියපු කොන්දේසියක් වහා ඉටු කරන්නැයි IMF වත්මන් රජයට දින දෙයි..