විශ්වමිත්‍රයෙන් නෑගම් ආපු ඈයෝ නිසා ගුජරාටයේ කලබල..(PHOTO/VIDEO)

By Piyumika Sep 02, 2024 02:44 AM GMT
Report

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 'විශ්වමිත්‍ර' නදිය පිටාර ගැලීමෙන් එම ප්‍රදේශය ආශ්‍රිත ගම්මාන රැසක ජනතාව ජල ගැලීමෙන් පීඩාවට පත් වී තිබේ .

දරුවන්ගේ නෙත් පනාපිට මවට තිස්පස් පාරක් පිහියකින් සහ පොරෝවකින් පහර දුන් පියා..

දරුවන්ගේ නෙත් පනාපිට මවට තිස්පස් පාරක් පිහියකින් සහ පොරෝවකින් පහර දුන් පියා..

එසේ පිටාර ගැලූ 'විශ්වමිත්‍ර' නදියේ ජීවත්වන කිඹුලන් ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි ගම්මානවල නිවෙස්වලට රිංගා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ .

දෙමෝදර යන අය මේ ගැනත් දැනුවත් වෙන්න..

දෙමෝදර යන අය මේ ගැනත් දැනුවත් වෙන්න..

එහිදී එලෙස නිවෙස්වලට රිංගාගත් කිඹුලන් ඉන් ඉවත් කිරීමට ගම්වැසියන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති අතර, ගුජරාට් වනජීවී නිලධාරීන්ගේ ද මැදිහත් වීමෙන්, මහත් ආයාසයකින් අල්ලා ගත් කිඹුලන් යතුරු පැදිවලින් රැගෙන යන අයුරු සමාජ මාධ්‍යවල පළ වී තිබෙන අයුරු දැක ගත හැක.

විශ්වමිත්‍රයෙන් නෑගම් ආපු ඈයෝ නිසා ගුජරාටයේ කලබල..(PHOTO/VIDEO) | Gujarat Struggle With Crocodiles