ශ්‍රී ලංකාවට පෝලන්තෙනුත් අමුත්තෙක්

Report

පෝලන්ත විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ යුරෝපා සංගම් සභාපතිත්වය නියෝජනය කරමින්.

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය

මෙසේ පැමිණෙන්නේ පෝලන්ත විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා බව සඳහන්.

එසේම ඔහු එළඹෙන 28 වන දින සිට 31 වන දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

වාර්තා වන්නේ ඔහු සිය සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ ක්‍රම සාකච්ඡා කිරීමට අරමුණු කර ගෙන ඇති බවයි.

ඒ සඳහා පෝලන්ත විදේශ අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත් යන අය හමුවීමට නියමිතයි.

අවුරුදු 14 න් මනාලියක් වෙලා අවුරුදු 15 න් දරුවෙක් ලැබුණා...තරගාවලියෙන් ඇහෙන තවත් දුක හිතෙන කතාවක්(PHOTO)

අවුරුදු 14 න් මනාලියක් වෙලා අවුරුදු 15 න් දරුවෙක් ලැබුණා...තරගාවලියෙන් ඇහෙන තවත් දුක හිතෙන කතාවක්(PHOTO)