හිටපු ජනාධිපතිනී, චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් නව ජනපතිට විශේෂ පණිවිඩයක්.. (PHOTOS)
Anura Kumara Dissanayaka
Chandrika Kumaratunga
Sri Lanka Politician
Latest Headlines
Decision Making
By krishani
ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපති ලෙස අද දින පත් වූ අනුර කුමාර දිසානායක මහතාට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සුබ පැතුම් එක් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ,
උපුටා ගැනීම..
"ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපති ලෙස අද දින පත් වූ ඔබතුමාට මාගේ සුභාශිංසන පළ කර සිටිමි.
සමාජ - ආර්ථික, සංස්කෘතික, දේශපාලන මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය වැනි සෑම අංශයකම අභියෝගයන් රාශියකට අප දේශය මුහුණ පා සිටින යුගයක, අපේ රට යළිත් ගොඩ නගා, ශ්‍රී ලාංකික ජනතාව අපේක්ෂා කරන නව යුගය සාර්ථකව නිර්මාණය කිරීමට ඔබතුමන්ට ශක්තිය, ධෛර්යය සහ වාසනාව ලැබේවා යි මම ප්‍රාර්ථනය කරමි" යනුවෙන් ය.
එම පණිවිඩය පහතින් දැක් වේ,
-
NPP 5634915
Anura Kumara Dissanayake
42.31% -
SJB 4363035
Sajith Premadasa
32.76% -
IND16 2299767
Ranil Wickremesinghe
17.27% -
SLPP 342781
Namal Rajapaksa
2.57%