තවත් ප්‍රශ්න පිට වෙලා ද?. ශිෂ්‍යත්ව විභාගය ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්.. 07 වෙනිදාට පෙර මේ දේ කරන්න..

Report

පොලිසිය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ පසුගිය දා පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට කලින් පිටවූ බවට තහවරු වී ඇති ප්‍රශ්න 03ට අමතරව තවත් ප්‍රශ්න පිට වී ඇත්නම් ඊට අදාළ ප්‍රමාණවත් සාක්ෂි සමග පැමිණිලි කිරීමේ හැකියාව පවතින බවයි.

උගන්ඩාවේ හැන්ගුව සල්ලී මිටි පිටින් ලංකාවට?. නොබෝ දිනකින්.. නාමල්ටයි රනිල්ටයි වෙන්න යන දෙය?.. (VIDEO)

උගන්ඩාවේ හැන්ගුව සල්ලී මිටි පිටින් ලංකාවට?. නොබෝ දිනකින්.. නාමල්ටයි රනිල්ටයි වෙන්න යන දෙය?.. (VIDEO)

අලුත් ආණ්ඩුව ඇවිත් සති කීය ද?. රාජ්‍ය බුද්ධි සේවයේ එකවරම අලුත්ම වෙනසක් මෙන්න.. (PHOTO)

අලුත් ආණ්ඩුව ඇවිත් සති කීය ද?. රාජ්‍ය බුද්ධි සේවයේ එකවරම අලුත්ම වෙනසක් මෙන්න.. (PHOTO)


ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, කොට්ඨාස භාර නිලධාරී කාර්යාල වෙත ගොස් අනිද්දාට (07) පෙර ඊට අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ය.

හද ගැස්ම වැඩි කරමින්, රටම බලන් හිටිය විභාගයක ප්‍රතිඵල මේ දැන් නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..

හද ගැස්ම වැඩි කරමින්, රටම බලන් හිටිය විභාගයක ප්‍රතිඵල මේ දැන් නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..