උඩු දුවපු ශිෂ්‍යත්ව විභාග ගැටළුව රටේ ලොකුම පුටුව ළඟටම යයි.. වහාම ජනපති කීව දෙය මෙන්න..

Report

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයිම් කටයුතු තාවකාලිකව නතර කර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබෙනවා.

එලෙස, තමන්ට පොරොන්දු වූ බව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ දෙමාපියන් සඳහන් කළේ ය.

ඊයේ රෑ හැමෝම සුව නින්දේ ඉද්දී මොකක්ද ඒ වුණේ?. පොකට් එකට දැනෙන්න ඉන්ධන මිල විශාල ගාණකින් බැස්සුව ද?.

ඊයේ රෑ හැමෝම සුව නින්දේ ඉද්දී මොකක්ද ඒ වුණේ?. පොකට් එකට දැනෙන්න ඉන්ධන මිල විශාල ගාණකින් බැස්සුව ද?.


ඒ ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ දී ය.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස ඉල්ලා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දෙමාපියන් පිරිසක් ඊයේ (30) පෙරවරුවේ විරෝධතාවල නිරත විය.

පසුව ඔවුන් පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලද රැදී සිටිමින් විරෝධතාවල නිරත විය.

රටම කතා වුණ ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ ගාල් කරපු වාහන.. වාහන 107ක් ගත් අයගේ ලැයිස්තුව එළියට..

රටම කතා වුණ ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ ගාල් කරපු වාහන.. වාහන 107ක් ගත් අයගේ ලැයිස්තුව එළියට..


ඔවුන්ගෙන් 06 දෙනෙකුට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට අවස්ථාව හිමි විය.

මේ අතර, ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට විද්වත් කමිටුව ගත් තීරණයේ වෙනසක් නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

ඉසුරුපාය වැටලුවට.. තියන් නෑ කීව 5 ශිෂ්‍යත්ව විභාගය ආයෙ තියයි ද?. තීරණය මෙන්න..

ඉසුරුපාය වැටලුවට.. තියන් නෑ කීව 5 ශිෂ්‍යත්ව විභාගය ආයෙ තියයි ද?. තීරණය මෙන්න..


මේ අතර, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ශිෂ්‍යත්ව ගැටලුව විසදීමට නව කාලසටහනකට අනුව විභාගය නැවත පැවත්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුව ගැන සජබය කියන දෙය.. පුදුම හිතෙන ඒ මොකක්ද දන්නව ද?.(PHOTO)

ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුව ගැන සජබය කියන දෙය.. පුදුම හිතෙන ඒ මොකක්ද දන්නව ද?.(PHOTO)