ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුව ගැන සජබය කියන දෙය.. පුදුම හිතෙන ඒ මොකක්ද දන්නව ද?.(PHOTO)
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ බරපතළ ගැටලුව විසඳීමට සහ විභාගය නැවත නව කාලසටහනකට සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි.
ඒ මහතා මේ ඉල්ලීම කර ඇත්තේ '5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම' යනුවෙන් සඳහන් කරමින් විශේෂ නිවේදනයක් යොමුකරමින් ය.
ඒ අනුව එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ අනාගතයේ දී මෙවැනි සිදුවීම් වැළැක්වීමට දැඩි පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.
එමෙන්ම, ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිටවීම ඉතා කනගාටුදායක සිදුවීමක් බවත්, මේ නිසා සිසුන් සහ දෙමාපියන් යන පාර්ශ්ව දෙකම ඉතා කලකිරීමට පත්ව තිබෙන බවත් එහි දක්වා ඇත.
කෙසේ වෙතත්, එම නිවේදනය පහතින්,
