ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුව ගැන සජබය කියන දෙය.. පුදුම හිතෙන ඒ මොකක්ද දන්නව ද?.(PHOTO)

Sajith Premadasa Grade 05 Scholarship examination Samagi Jana Balawegaya Latest Headlines Decision Making
By krishani Sep 30, 2024 05:58 PM GMT
krishani

krishani

Report

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ බරපතළ ගැටලුව විසඳීමට සහ විභාගය නැවත නව කාලසටහනකට සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි.

මාලිමා ආණ්ඩුවේ, නොඉවසිල්ලෙන් බලන් හිටිය ඉන්ධන මිල වහාම සංශෝධනය වෙයි.. නව මිල ගණන් මෙන්න..

මාලිමා ආණ්ඩුවේ, නොඉවසිල්ලෙන් බලන් හිටිය ඉන්ධන මිල වහාම සංශෝධනය වෙයි.. නව මිල ගණන් මෙන්න..


ඒ මහතා මේ ඉල්ලීම කර ඇත්තේ '5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම' යනුවෙන් සඳහන් කරමින් විශේෂ නිවේදනයක් යොමුකරමින් ය.

ඒ අනුව එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ අනාගතයේ දී මෙවැනි සිදුවීම් වැළැක්වීමට දැඩි පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

වහාම,මෙන්න මේ රටවල් වලට නැවත කියනකම් යන්න එපා.. ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක් මෙන්න..

වහාම,මෙන්න මේ රටවල් වලට නැවත කියනකම් යන්න එපා.. ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක් මෙන්න..


එමෙන්ම, ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිටවීම ඉතා කනගාටුදායක සිදුවීමක් බවත්, මේ නිසා සිසුන් සහ දෙමාපියන් යන පාර්ශ්ව දෙකම ඉතා කලකිරීමට පත්ව තිබෙන බවත් එහි දක්වා ඇත.

ඉසුරුපාය වැටලුවට.. තියන් නෑ කීව 5 ශිෂ්‍යත්ව විභාගය ආයෙ තියයි ද?. තීරණය මෙන්න..

ඉසුරුපාය වැටලුවට.. තියන් නෑ කීව 5 ශිෂ්‍යත්ව විභාගය ආයෙ තියයි ද?. තීරණය මෙන්න..


කෙසේ වෙතත්, එම නිවේදනය පහතින්,

Gallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%