ඉසුරුපාය වැටලුවට.. තියන් නෑ කීව 5 ශිෂ්‍යත්ව විභාගය ආයෙ තියයි ද?. තීරණය මෙන්න..

Report

විභාග කොමසාරිස් ජනරාල්වරයා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යලි නොපැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නොමැති බවයි.

ඉන්ධන මිල විශාල ගාණකින් අඩු වෙයි?. මාලිමා ආණ්ඩුව ආවට පස්සේ රටම බලන් හිටිය දෙය මෙන්න..

ඉන්ධන මිල විශාල ගාණකින් අඩු වෙයි?. මාලිමා ආණ්ඩුව ආවට පස්සේ රටම බලන් හිටිය දෙය මෙන්න..


ඒ අනුව එම විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිට වූ බව කියන ප්‍රශ්න තුනකට සම්පූර්ණ ලකුණු ප්‍රදානය කිරීමට ගත් තීරණයේ වෙනසක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගහනවා කියලා ඔහොමත් ගහන්න එපා දෙයියෝ.. මහින්දානන්ද මොකක්ද මේ කරන්නේ?. වීඩියෝ සහිතයි.. (VIDEO)

ගහනවා කියලා ඔහොමත් ගහන්න එපා දෙයියෝ.. මහින්දානන්ද මොකක්ද මේ කරන්නේ?. වීඩියෝ සහිතයි.. (VIDEO)


මේ අතර, පසුගියදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඇති වු ගැටළු සහගත තත්ත්වය හමුවේ අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ගත් තීරණයට එරෙහිව දෙමාපියන් විසින් අද (30) අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කෙරිණ.

එම උද්ඝෝෂණය සිදු කරන දෙමාපියන් පවසා සිටියේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙසයි.

හා හා පුරා කියලා, අභිනව ජනපති අනුරගේ කැබිනට්ටුව අද පළමු වතාවට කරන්න යන දෙය මෙන්න..

හා හා පුරා කියලා, අභිනව ජනපති අනුරගේ කැබිනට්ටුව අද පළමු වතාවට කරන්න යන දෙය මෙන්න..


2024 වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය 15 වනදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849 කදී පැවැත්විය.

ඒ සඳහා විභග අපේක්ෂකයින් 323,879 දෙනෙකු සහභාගී විය.

කෙසේ වෙතත්, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටසේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කළින් පිටවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුව මඟින් ඊයේ (29) ප්‍රකාශ කර සිටියේ ප්‍රශ්න තුනට අදාළ සියලුම සිසුන්ට සම්පූර්ණ ලකුණු ලබා දෙන ලෙසයි.

රටම කතා වුණ ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ ගාල් කරපු වාහන.. වාහන 107ක් ගත් අයගේ ලැයිස්තුව එළියට..

රටම කතා වුණ ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ ගාල් කරපු වාහන.. වාහන 107ක් ගත් අයගේ ලැයිස්තුව එළියට..


එමෙන්ම, නැවත විභාගය නොපැවැත්වීමටත් නියමිත පරිදි ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සිදුකර සියළු දරුවන්ගේ ශිෂ්‍යත්ව ලකුණු හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.