ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න.. මේ ගැන දැනගෙනම ඉන්න වෙයි..

Report

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම හෙට (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වේ.

ඒ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. 72ක් ම වාර්තා වෙලා.. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. 72ක් ම වාර්තා වෙලා.. දැන් ලැබුණ ආරංචිය මෙන්න..


විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම ද තහනම් වන බවය.

එයට අමතරව විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම සහ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ.

කෑවට බීවට රස කර කර යහමින්, දැනගෙන හිටියා ද මෙහෙමයි කියා අලිගැටපේර..

කෑවට බීවට රස කර කර යහමින්, දැනගෙන හිටියා ද මෙහෙමයි කියා අලිගැටපේර..


කිසියම් තැනැත්තෙකු, ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග කඩකිරීම හෝ උල්ලංඝනය කිරීම සිදුකරන්නේ නම් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරායා සඳහන් කළේ ය.

ඉන්ධන නෑ.. එකපාරටම මේ මොකක්ද වුණේ?.

ඉන්ධන නෑ.. එකපාරටම මේ මොකක්ද වුණේ?.


කෙසේ වෙතත්, පාසල් වලට සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා පැවැත්වෙන 2024 වර්ෂයට අදාළව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වන දින පැවැත්වීමට නියමිතය.