සියලුම රාජ්‍ය සේවකයන්ට 15,16,17 වැඩ කිරීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ නීතියක්

Report

අලුත් අවුරුදු නිවාඩු සමයෙන් පසුව එළඹෙන අප්‍රේල් 15, 16 සහ 17 යන දිනවල සියලුම රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි විවෘතව තැබීමට පියවර ගෙන ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු නැවත සේවයට වාර්තා කරන රාජ්‍ය නිලධාරීන් මෙන්ම, විවිධ සේවා ලබාගැනීමට පැමිණෙන මහජනතාව වෙනුවෙන් මෙම දිනවලදී රජයේ කාර්යාල විවෘතව පවතිනු ඇත.

හෝමුස් සමුද්‍ර සන්ධියේ බදු අය කිරීමේ ඉරාන යෝජනාවට බ්‍රිතාන්‍යයේ විරෝධය

හෝමුස් සමුද්‍ර සන්ධියේ බදු අය කිරීමේ ඉරාන යෝජනාවට බ්‍රිතාන්‍යයේ විරෝධය

උත්සව සමයෙන් පසුව රාජ්‍ය යාන්ත්‍රණය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ මහජන සේවාවන් කඩාකප්පල් වීම වැළැක්වීම මෙහි අරමුණයි.

ඒ අනුව, අදාළ දිනවලදී සේවයට වාර්තා කරන ලෙස සියලුම රාජ්‍ය සේවකයින්ට දැනුම් දී ඇති අතර, රාජ්‍ය ආයතන වෙත පැමිණෙන මහජනතාවට ද සුපුරුදු පරිදි සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි වනු ඇත.

ගල් අඟුරු හොරකමේ වගඋත්තරකරුවන් ගැන පාඨලීගෙන් සැර ප්‍රකාශයක්

ගල් අඟුරු හොරකමේ වගඋත්තරකරුවන් ගැන පාඨලීගෙන් සැර ප්‍රකාශයක්