මේ ආයතන විදුලි ගාස්තු ගෙවලා නෑ - ලිස්‍ට් එකත් එක්කම කියන බල ශක්ති ඇමති

Report

කොළඹ මහ නගර සභාව ඇතුළු සියලුම පළාත් පාලන ආයතන පාහේ වීදි ලාම්පු සඳහා විදුලි ගාස්තු ගෙවීම පැහැර හැර ඇති බවට විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කරයි.

එසේම මහජන උපයෝගතා කොමිෂන් සභාව මඟින් වීදි ලාම්පු වෙනුවෙන් විශේෂ ගාස්තු අනුපාතයක් අනුමත කර ඇති බවද ඔහු සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදීයි.

ඒ වාචික ප්‍රශ්න අපේක්ෂාවෙන් යොමු කරන ලද පැනයකට ප්‍රතිචාර දක්වමින්. 

“ඩොලර් නැති රටකින් බිලියන ගාණ ඩොලර් ගෙනාවේ අපි" - ඇමති ක්‍රිෂාන්ත

“ඩොලර් නැති රටකින් බිලියන ගාණ ඩොලර් ගෙනාවේ අපි" - ඇමති ක්‍රිෂාන්ත

ලංකා බැංකුවේ ගණුදෙනුකරුවන්ට මෙන්න අලුත් ආරංචියක්

ලංකා බැංකුවේ ගණුදෙනුකරුවන්ට මෙන්න අලුත් ආරංචියක්

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනපතිගෙන් දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනපතිගෙන් දැනුම්දීමක්