දන්නව ද?. ඇස් උඩ යන්නම, හෙට සිට රාජ්‍ය සේවයේ වෙන දෙය මෙන්න..

Report

නව යුගයක් සනිටුහන් කරමින් GovPay දියත් කරනු ලබයි.

එලෙස රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබෙනවා.

රජයෙන්, තවත් පිරිසකට බැංකු ගිණුමටම මුදල්.. මේ මාසේ අවසන් වෙන්න කලින්.. ලැබෙන්නෙ මෙහෙම..

රජයෙන්, තවත් පිරිසකට බැංකු ගිණුමටම මුදල්.. මේ මාසේ අවසන් වෙන්න කලින්.. ලැබෙන්නෙ මෙහෙම..

රාජ්‍ය සේවයට යන්න හීන දකින අයට මෙන්න අද ලැබුණ සුබ ආරංචිය.. උපාධිධාරීන්?.

රාජ්‍ය සේවයට යන්න හීන දකින අයට මෙන්න අද ලැබුණ සුබ ආරංචිය.. උපාධිධාරීන්?.

එම සමාරම්භක උත්සවය හෙට (07) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

ඒ, අනුව මෙමගින් අපේක්ෂා කෙරෙනුයේ ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය යි.

ඇස් උඩ යන්නම.. රාජ්‍ය සේවකයින්ගෙ වැටුපට වැඩි වෙන ගාන මෙන්න..

ඇස් උඩ යන්නම.. රාජ්‍ය සේවකයින්ගෙ වැටුපට වැඩි වෙන ගාන මෙන්න..

You May Like This Video👇