''මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය හකුලලා මර්දනය පතුරවනවා" – සුජීව සේනසිංහගෙන් දැඩි ප්‍රහාරයක්
මෙ ගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදය හකුලලා මර්ධනය හැමතැනම පතුරලා තියන වග සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සදහන් කර තිබේ
එතුමා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්
'' මට මතකයි රාජපක්ෂ වරුන්ට අපි කියනකොට අවුරුදු 20ක් ඉන්නවා කිව්වා අන්කල් ඉන්නවා කිව්වා .බාප්පා ඉන්නවා කිව්වා ඔක්කොමත් එක්ක 75 ක් ඉන්නවා කිව්වා .මේ ගොල්ලෝ ජනාධිපති තුමා කිව්වා මම හෙට යනවා කියලා .එතුමට අමාරුයි අපිට තේරෙනවා .මම දැක්කා හදුන්හෙට්ටි මහත්තයා ඕස්ට්‍රේලියාවෙ ගිහින් කියනවා ඒවගේ කරනවලු ලංකාව රුපිඅල් 20ක් පාඩු කරලද ඒම කරන්නේ ඒම කරන්නේ රුපිඅයල් 3000ක් පාඩු කරලද .?
තව ඇමති වරයෙක් කියනවා කෙහෙල්බොඩ දාද්දී එහාපැත්තෙන් ඇදුම් එනවලු මෙ ගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදය හකුලලා මර්ධනය හැමතැනම පතුරලා මේක කරගන යන්න හදනවා ඔබ තුමන්ලා මේක කරා 88 89 කාලෙත් ඒක කළේ අධිකරණය හරහා නෙමේ කැළෑ උසාවිය හරහා මේක කළා
ඔය බලය තියෙන්නේ ටික කාලයයි . විනිසුරු කාලය දීර්ඝ කලා කියලා කොහොමද නඩු ඉවර වෙන්නේ . වෙනත් රටවල් වලත් මේක කරන්න ගිහින් නැවතෙනවා. ඒ ගැනත් හිතන්න.''