රාජ්‍ය සේවයට එන්න ඉන්න ඔබට දැනුම්දීමක් - විවෘත තරඟ විභාගයක් කල්යයි

Report

ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවයේ III ශ්‍රේණියේ විවෘත තරඟ විභාගය - 2025 (2026) කල් දමා ඇත.

විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

මේ අතර, 2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වී තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව, රට පුරා මධ්‍යස්ථාන 3,545 කදී මුළු අපේක්ෂකයින් 451,463 ක් විභාගය සඳහා පෙනී සිටීම විශේෂත්වයකි.

ගුරු පුරප්පාඩු ගැසට් පත්‍රයේ හදිසි වෙනසක් - විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු ගැසට් පත්‍රයේ හදිසි වෙනසක් - විශේෂ නිවේදනයක්

සියලුම ගුරුවරුන්ට උපාධි සුදුසුකම් තිබිය යුතුයි - අගමැතිනි හරිනි

සියලුම ගුරුවරුන්ට උපාධි සුදුසුකම් තිබිය යුතුයි - අගමැතිනි හරිනි

රාජ්‍ය සේවයට එන්න ඉන්න ඔබට දැනුම්දීමක් - විවෘත තරඟ විභාගයක් කල්යයි | Government Librarian Exam Postponed