ඊයේ සිට වෘත්තීන් 18ක රාජ්‍ය සේවකයින්ගේ මාසික දීමනා ඉහළ ගිය හැටි. - එම පිරිස් මෙන්න.

Government Employee Government Of Sri Lanka
By Wayomi Jul 01, 2024 01:22 PM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ විධායක නිලධාරින්ට ලබා දෙන මාසික විධායක දීමනාව රුපියල් 10,000 කින් ඉහළ නංවා ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

අද දිවයින පුරා පාසල් වැසෙනවා ද? - ගුරුවරුන් සහ විදුහල්පතිවරු පාසල් වල කරන්න යන දේ මෙන්න.

අද දිවයින පුරා පාසල් වැසෙනවා ද? - ගුරුවරුන් සහ විදුහල්පතිවරු පාසල් වල කරන්න යන දේ මෙන්න.


ඒ අනුව රුපියල් 15,000 ක් වූ ඔවුන්ගේ දීමනාව රුපියල් 25,000 ක් දක්වා ඉහළ යනු ඇති අතර ඊට අදාළ චක්‍රලේඛය ද පසුගියදා නිකුත් කරනු ලැබුවා.

හෙටත් පාසල් වැසේ? - සිකුරාදාත් වෙන්න යන දේ. - ගුරු - විදුහල්පතිවරු ලොකුවටම කරන්න යන වැඩේ මෙන්න.

හෙටත් පාසල් වැසේ? - සිකුරාදාත් වෙන්න යන දේ. - ගුරු - විදුහල්පතිවරු ලොකුවටම කරන්න යන වැඩේ මෙන්න.


කෙසේ වෙතත් රජයේ විධායක නිලධාරින්‍ගේ ඒකාබද්ධ කමිටුවේ විධායක කමිටු සාමාජික සම්පත් දේශප්‍රිය පැවසුවේ, අදාළ දීමනාව එලෙස වැඩිකරල ද දැනට ගෙවන දීමනා කිහිපයක් ආණ්ඩුව විසින් කප්පාදු කර ඇති බවත්, එම දීමනාව ඉහළ දැමීම පිළිගත නොහැකි බවත්, සෑහීමට පත්විය හැකි ප්‍රතිචාරයක් රජය මෙතෙක් දක්වා නොමැති බවත්ය.

අඩු කළ බස් ගාස්තු ලැයිස්තුව මෙන්න.

අඩු කළ බස් ගාස්තු ලැයිස්තුව මෙන්න.


ඒ හේතුවෙන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කළා.

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව, රාජ්‍ය ඉංජිනේරු, දේශීය ආදායම්, ගණකාධිකාරී, අධ්‍යාපන පරිපාලන, ක්‍රම සම්පාදන, කාර්මික අධ්‍යාපන, ගුරු අධ්‍යාපනඥ, පශූ වෛද්‍ය, කෘෂිකර්ම, ධීවර, කම්කරු කොමසාරිස්වරුන් ඇතුළු වෘත්තීන් 18 ක විධායක රාජ්‍ය නිලධාරීන් ඇතුළත්ය.

උපන් දිනය දා රාත්‍රී ආහාරයට කොස් ගෙඩියක් කැඩූ මවට අමානුෂිකව පහර දුන් පුතා.- (VIDEO)

උපන් දිනය දා රාත්‍රී ආහාරයට කොස් ගෙඩියක් කැඩූ මවට අමානුෂිකව පහර දුන් පුතා.- (VIDEO)

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)