පඩි අඩුවෙලා.. මේක 76 සාපයට වඩා ලොකු සාපයක්.. : රුක්ෂාන් බෙල්ලන

By Gagana News Feb 28, 2025 06:45 AM GMT
Report

 මෙවර අයවැයෙන් සෞඛ්‍ය සේවකයන්ට සතුටට පත් විය හැකි කිසිඳු කාරණාවක් නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ;

"බජට් එකින් සේවකයින්ට එතරම් ප්‍රගතියක් නැත්නම් සතුටක් වෙන්න කාරණයක් නැහැ. වෛද්‍යවරුන් හෙද කාර්ය මණ්ඩලය පරිපූරක සියලු අයට බලපාන කාරණයක්.. මේකට එරහිව වෘත්තිය සමිති ප්‍රතිචාර දැක්වීම ඉතා සුදුසුයි.. මේක 76 අවුරුද්දක් පුරා තිබූ සාපයට නොදෙවෙනි දෙයක් අද අත්වී ඇත.."   

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

අයවැයෙන් රජයේ සේවක පැතුම් සුන් වෙයි? වැටුප් වැඩිවීමක් ගැන ඇහෙන දේ

අයවැයෙන් රජයේ සේවක පැතුම් සුන් වෙයි? වැටුප් වැඩිවීමක් ගැන ඇහෙන දේ