මාලිමා ආණ්ඩුවට බැන බැන හිටියද? ශ්‍රී ලාංකිකයන් ගැන සුභ පණිවිඩයක්
උපායමාර්ගික විශ්ලේෂණය සහ උපදෙස් සපයන ස්වාධීන ආයතනයක් වන Verité Research ආයතනය නිවේදනය කර ඇත්තේ 2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% ක් ලෙස වාර්තා වී ඇති බවයි.
එම ආයතනය විසින් පවත්වනු ලබන ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” යන නවතම මත විමසුම් පර්යේෂණ අනුව මෙම තොරතුරු ඉදිරිපත් කර ඇති අතර වසර හතරක මත විමසුම් ඉතිහාසය තුළ රට ගැන ජනතාවගේ තෘප්තිය 50% මට්ටම ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බව එම ආයතනය පවසයි.'
සම්පූර්ණ නිවේදනය පහතින්,
