රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන විශේෂ තීරණයක්..(PHOTO)

Government Employee Government Of Sri Lanka
By Wayomi Jun 11, 2024 04:49 AM GMT
Wayomi

Wayomi

Report

රාජ්‍ය අංශයේ පවතින වැටුප් විෂමතා විසඳීමට රජයට අවශ්‍ය වුව ද 2024 අයවැය ලේඛනය මඟින් ඒ සඳහා අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමේ හැකිවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා.

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.


ඔහු පෙන්වා දෙන්නේ, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ආශ්‍රිත වැටුප් විෂමතා ඇතුළු වැටුප් සම්බන්ධව පවතින ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සමන්විත කමිටුවක් මේ වන විටත් පත්කර ඇති බවයි.

T 20 ලෝක කුසලානය අතරතුර හදිසියේම ගැසට් නිවේදනයක්? - ක්‍රිකට් පරිපාලන නිලධාරීන් ගැන ගත් තීරණය මෙන්න.

T 20 ලෝක කුසලානය අතරතුර හදිසියේම ගැසට් නිවේදනයක්? - ක්‍රිකට් පරිපාලන නිලධාරීන් ගැන ගත් තීරණය මෙන්න.


ඒ අනුව ඊට විසඳුම් නිර්දේශ ඉදිරිපත් කර 2025 අයවැය ලේඛනයෙන් සම්පූර්ණ විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තීරණයකට ද එළඹ ඇති බවත්, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියා.

මේ දින වල විකිණෙන කුකුල් මස් ගැන බරපතල හෙළිදරව්වක්. - විෂ නැති කුකුල් මස් හොයාගන්න හැටි මෙන්න. - දැනුම් දෙන්න අංකයකුත්.

මේ දින වල විකිණෙන කුකුල් මස් ගැන බරපතල හෙළිදරව්වක්. - විෂ නැති කුකුල් මස් හොයාගන්න හැටි මෙන්න. - දැනුම් දෙන්න අංකයකුත්.

Gallery