ආයි පල්ලම් බහින රන් මිල - අද මිල ගණන් මෙන්න

Report

ශ්‍රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවති අතර, එය ලෝක වෙළඳපොළේ රන් මිලවල් බලපෑමට ලක්ව ඇත.

අද (25) ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.

දවසින් දවස ඉහළ යන රන් මිලට එක පාරටම වෙච්චදේ..

දවසින් දවස ඉහළ යන රන් මිලට එක පාරටම වෙච්චදේ..

ශ්‍රී ලංකාවේ රන් මිල

ආයි පල්ලම් බහින රන් මිල - අද මිල ගණන් මෙන්න | Good News Gold Price Rate Reduce In Sri Lanka

රන් අවුන්සයක මිල - රුපියල් 1,133,999

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 40,010

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 320,050

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 36,680

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 293,450

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 35,010

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 280,100

සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව

සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ආදායම ඉහළට

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ආදායම ඉහළට

ලොකු ළූණු ආනයනය කිරීම රජයට ලාභයි - ඇමති ලාල්කාන්ත

ලොකු ළූණු ආනයනය කිරීම රජයට ලාභයි - ඇමති ලාල්කාන්ත