රන් මිල බිමට - ගැනුම්කරුවන්ට සුභ පණිවිඩයක්

Report

පසුගිය සතිය තුළ ලෝක වෙළඳපොළේ රන් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ (17) දවස රන් අවුන්සයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 4594.83ක් ලෙසයි. පසුගිය සතියේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,639ක් ලෙස සටහන් වී තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ රන් මිල  

රන් අවුන්සයක මිල - රුපියල් 1,448,200

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 46,500

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 371,900

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 42,600

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 340,800

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 40,600

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 325,200  

Gallery