රන් මිල බිමට - ගැනුම්කරුවන්ට සුභ පණිවිඩයක්
පසුගිය සතිය තුළ ලෝක වෙළඳපොළේ රන් මිල පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඊයේ (17) දවස රන් අවුන්සයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 4594.83ක් ලෙසයි. පසුගිය සතියේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,639ක් ලෙස සටහන් වී තිබෙනවා.
ශ්රී ලංකාවේ රන් මිල
රන් අවුන්සයක මිල - රුපියල් 1,448,200
කැරට් 24 රන් ග්රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 46,500
කැරට් 24 රන් පවුම (ග්රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 371,900
කැරට් 22 රන් ග්රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 42,600
කැරට් 22 රන් පවුම (ග්රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 340,800
කැරට් 21 රන් ග්රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 40,600
කැරට් 21 රන් පවුම (ග්රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 325,200