ගෝලීය වෙළෙඳපොළේ රන් මිල අඛණ්ඩව ඉහළට - ලංකාවේ අද මිල ගණන් මෙන්න

Report

ගෝලීය වෙළඳපොළේ රන් මිල දිගින් දිගටම ඉහළ ගොස් තිබේ.

වෙළඳපොළ දත්තවලට අනුව, අද (03) උදෑසන රන් අවුන්සයක මිල ඊයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් 4,330 පමණ සිට ඇමරිකානු ඩොලර් 4,345 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දවසේ රන්මිල ගැන ඇසෙන කතාව මෙන්න

අද දවසේ රන්මිල ගැන ඇසෙන කතාව මෙන්න

මෙම ඉහළ යාම පසුගිය 2025 වසරේ වාර්තාගත රැලියෙන් පසුවත් අඛණ්ඩව පවතින ආයෝජක ඉල්ලුම, මධ්‍යම බැංකු මිලදී ගැනීම් සහ භූ දේශපාලනික අනිශ්චිතතාවන් නිසා ශක්තිමත් ආරක්ෂිත ආයෝජන ගලන බව පිළිබිඹු කරයි.

ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.   

අලුත් අවුරුදු සුබ පැතුම් එක්කම රන් මිල පහළට

අලුත් අවුරුදු සුබ පැතුම් එක්කම රන් මිල පහළට

 

ශ්‍රී ලංකාවේ රන් මිල  

ගෝලීය වෙළෙඳපොළේ රන් මිල අඛණ්ඩව ඉහළට - ලංකාවේ අද මිල ගණන් මෙන්න | Gold Prices Today Signs The Dream May Collapse

රන් අවුන්සයක මිල - රුපියල් 1,400,300

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 45,000

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 360,000

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 41,200

ගෝලීය වෙළෙඳපොළේ රන් මිල අඛණ්ඩව ඉහළට - ලංකාවේ අද මිල ගණන් මෙන්න | Gold Prices Today Signs The Dream May Collapse

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 330,000 

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 39,400

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 314,900 

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

Gallery