අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

Report

ශ්‍රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවති අතර, එය ලෝක වෙළඳපොළේ රන් මිලවල් බලපෑමට ලක්ව ඇත.

අද (10) ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.   

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු | Gold Prices Today Signs The Dream May Collapse 

ශ්‍රී ලංකාවේ රන් මිල

රන් අවුන්සයක මිල - රුපියල් 1,208,731

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 42,640

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 341,100

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 39,090

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 312,700

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 37,310

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 298,500

රන් මිල ඉහළ යාමෙන් ලක්ෂ ගණන් අවදානමක - අනතුරු ඇඟවීමක්

රන් මිල ඉහළ යාමෙන් ලක්ෂ ගණන් අවදානමක - අනතුරු ඇඟවීමක්

විදේශ රැකියාවේදී මියගිය ශ්‍රී ලාංකිකයන්ට රු. කෝටි 8ක වන්දි

විදේශ රැකියාවේදී මියගිය ශ්‍රී ලාංකිකයන්ට රු. කෝටි 8ක වන්දි